ධනාත්මක මනසකින් ක්‍රිකට් සෙල්ලම් කරන - St. Joseph's College Cricket Team Preview 2019/20
ThePapare․com ThePapare․com
544K subscribers
5,864 views
172

 Published On Oct 23, 2019

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින මරදාන සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Subscribe now ✔️ http://thepapare.com/youtube

#SchoolsCricket #StJosephsCollege #TPCricket

show more

Share/Embed