Ridum Dena Than (රිදුම් දෙන තැන්) - Shiwantha ASh
Shiwantha Ash Shiwantha Ash
1.08K subscribers
9,425 views
309

 Published On Jun 6, 2020

Title - Ridum Dena Than
Melody & Music - Shiwantha Ash
Lyrics - Aranya Perera
Music composing.Mix & Mastering - Shiwantha Ash @Ash_M_Studio

Motion video - Chameera J Hettiarachchi
Guitar - Kasun Nadiranga
Violin - Mithini Dissanayake

#RidumDenaThan
#රිදුම්දෙනතැන්
#RidumDenaThanOriginal
#ShiwanthaAsh #AShMStudio #AShMStudio #SrilankanNewsong

රිදුම් දෙන තැන් කැපිය හැකි නම්
හදේ නුඹෙ කුටි මකා දමපන්
ආලයක් ළඟ දැවෙන විටකත්
හිතක් ඇයි ඔත්පලම මෙතරම්...

හීනි ඩා බිඳු කණට කොඳුරන්
කාෂ්ටක හිරු පල්ලේ දුවමින්
රැගෙන ආ අරලියා මලෙකත්
ප්‍රේමයක් අඩු කොහෙද කියපන්...

තාල වන්නම් මොණරු නැටුවත්
සේද මාවත් දිගේ නොගියත්
ආදරෙන් මම සිම්බ තැන්වල
ප්‍රේමයෙන් හිඟ වුනිද කියපන්...

show more

Share/Embed