වටු පාලනයේ ප්‍රධාන ප්‍රශ්න සහ ලංකාවේ ඉන්න වටු වර්ග jumbo /califonian (supertec incubators )
Supertec Supertec
16.9K subscribers
20,140 views
492

 Published On Nov 12, 2020

ඔබට අවශ්‍ය ප්‍රශ්නයට අදාල වේලාව තෝරන්න
#Supertecincubators

00:00 හැදින්වීම

01:50 බිත්තර දමන හා ජීවත්වන කාලය
03:15 ආහාර පිළිබදව
05:00 විටමින් හා බෙහෙත්

06:20 පිරිමි සතුන් අවශ්‍යමද

07:07 බිත්තර නැවැත්තුවද

08:20 අවසානයේ සතුන්ට මොකද කරන්නේ

09:35 කූඩුව හදන්නේ කොහොමද
10:00 පිහාටු යන්නේ ඇයි

11:00 කොටාගන්නේ ඇයි

11:40 සෙම හැදිලද

13:00 බිත්තර නරක් වෙනවාද

14:50 ආලෝකය ලබාදීම
16:24 වටුවන් ලාභද
17:18 වටුවන් වර්ග


වෙබ් සයිට් එක www.petslk.com
ඇප් එක මෙතනින් pets lanka
https://play.google.com/store/apps/de...

show more

Share/Embed