ගමේ රසට හදන පොලොස් ඇඹුල | Polos Curry | පොලොස් මාලුව | හින්දලා හදන පොලොස් ඇඹුල
Bhagi's Kitchen Bhagi's Kitchen
109K subscribers
36,989 views
872

 Published On Oct 28, 2021

#poloscurry #පොලොස්ඇඹුල #srilankancuisine #curryrecipe

පොලොස් ඇඹුල රෙසිපිය

පොලොස්
සුදු ලුණු ගෙඩි 6
ඉගුරැ පොඩී කැල්ලක්
රතුලුනු ගෙඩි 7ක් 8ක්
අමුමිරිස් කරල් 2ක් 3ක්
වියලි මිරිස් කරලක් 2ක්
‍රම්පෙ කරපිංචා වැඩිපුර
කුරැදුපොතු කිපයක්
කරාබුනැටි නැට් 4ක්
කරදමුංගු 3ක්
කලුදුරැ තේ හැදි 1/4
සේර් ටිකක්
සියඹලා ඇට ඉවත්කර ගෙඩි 5
ගොරකා ක්‍රීම් තේ හැදි 1/4
මිරිස්කුඩු මේස හැදි 3
බැදපු තුනපහ කුඩු මේස හැදි 2
කහ තේ හැදි 1/2
ගම්බිරිස් කුඩු තේ හැදි 1 1/2
උලුහාල් තේ හැදි 1/4
සුදුරැ තේ හැදි 1/4
අබ තේ හැදි 1/2
උම්බලකඩ කුඩු මේස හැදි 1
ලුණු කුඩු පදමට
පොල්තෙල් මේස හැදි 3ක් 4ක්
උකුපොල් කිරි කොප්ප 2
පොල්වතුර කොප්ප 1 1/2

මං මේ පොලොස් ඇඹුල හොදට නිවුනාට පස්සේ පිරිසිදු බොතල් වලට දාලා ෆ්‍රිජ් එකේ දලා කල් තියාගන්නවා. කන්න ගන්න වෙලාවට කූල් ඇරලා පොඩ්ඩක් මයික්‍රෝවේව් අවන් දලා කනවා.

පොලොස් ගොඩාක්ම රස හදපු දවසේ ඊට පස්සේ දවස් වෙනකොට තමයි ගොඩාක්ම රස

උදේකට පොලොස් පාන් මැද්දට දලා ටෝස්ට් සැන්විච් එකක් විදිහට / පොල් රොටි එක එක්ක කන්න පොලොස් නියමයි.


සමාන්‍යයෙන් අපි හදන රොටි එකක් මැදට දලා පොලොස් දල රෝටි පරාතා හෝ පොලොස් පැටිස් පොලොස් ප්‍රෙස්ට්‍රි විදිහට ආහාරයට ගන්නත් පුළුවන්. පොලොස් වැඩියෙන් තියෙනවා නම් මං මේ වගේ තමයි උදේ ආහාර හදාගන්නේ හරිම රසයි.


I hope you enjoy this video with your family ♥️

ඔයාලා මගේ විඩියෝ වල්ට කැමති නම් මගේ YouTube Channel එක Subscribe කරලා තවත් විඩියෝ සදහා මාත් එක්ක ම ආදරෙන් රැදීලා ඉන්න. එ වගෙම පහත අදහස් දැක්වීමට අමතක කරන්නත් එපා 🙏

If you like my videos please do SUBSCRIBE and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏

Bhagi’s Kitchen Facebook Fan Page Link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්

  / bhagiskitchenbybhagi  

Bhagi Gunawardana Tennakoon Instagram Page link
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්

https://instagram.com/bhagi_gunawarda...

Thank you for Watching
I’m waiting for your feedback ...

ස්තූතියි!
®️Bhagi’s Kitchen By භාගී ගුණවර්ධන

show more

Share/Embed