පෙරදිග අහසේ ළහිරු කිරණ සේ - දෑකැති මුවහත ටෙලිනාට්‍යයේ තේමා ගීතය
Sudheera Bandara Sudheera Bandara
946 subscribers
612 views
19

 Published On Apr 23, 2022

පෙරදිග අහසේ ළහිරු කිරණ සේ
මතුවී හිනැහෙන් සකි සඳේ // 

අඳුරේ අප යන මාවත
එළි කර දී මඟහැර බාධක

තම හිස රැඳි මිණිකිරුල ද ගලවා
අන් හිස පළඳා හිනැහෙන්නේ //

පෙරදිග අහසේ ළහිරු කිරණ සේ
මතුවී හිනැහෙන් සකි සඳේ

පතමින් ජනතා සුවසෙත
මතු කරවා දෑකැති මුවහත

එළඹෙන උවදුරු වළකා නිසිලෙස නොබියව පෙරමුණ වෙත යන්නේ //

show more

Share/Embed