ලංකාවේ අදටත් ක්‍රියාත්මක තාරකා දොරටුවේ අභිරහස? | Stargate in Sri Lanka
TAG Knowledge TAG Knowledge
72.1K subscribers
24,119 views
1.2K

 Published On Sep 14, 2024

අපි ලෝක ඉතිහාසය ගත්තොත් හැම ශිෂ්ටාචාරයකම වගේම අදටත් අපිට විසඳගන්න අමාරු එක එක විදියේ අභිරහස් සිද්ධි වගේම අභිරහස් ස්ථාන හම්බෙනවා. ඒ ස්ථාන සමහරවිට ඒ ඒ ශිෂ්ටාචාරවල පැවැත්ම ගැන හරි ඔවුන්ගේ තාක්ෂණය ගැන අපිට සාක්ෂි හම්බෙන ප්‍රධානම තැන් වෙන්නත් පුළුවන්.

මේ ඉදිකිරීම් අතරට අපේ ලංකාවෙ තියෙන සමහර අභිරහස් ඉදිකිරීමුත් එකතු කරන්න පුළුවන්. හැබැයි ඒ හැමදේම අතරින් එක අභිරහස් තැනක් තියෙනවා අදටත් ලෝකෙ කිසිම පරීක්ෂකයෙක්ට නිවැරදිවම උත්තරයක් දීගන්න බැරුව අසරණ වෙන.
ඒ තමයි අද අපේ මාතෘකාව වෙන රන්මසු උයනේ තියෙන සක්වල චක්‍රය.

වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා
#history #srilanka #mysterysl #education #knowledge #science #mystery #stargate #secret #alien #extraterrestrial #ancient #world
------------------------------------------------------------------------------------------------------------------------
මේ කතාවට සම්බන්ධ අපේ අනිත් විඩියෝ :

රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
   • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අ...  

නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
   • නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක...  

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
   • මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධ...  

------------------------------------------------------------------------------------------------------------------------
වෙනත් ඉතිහාසය විඩීයෝ :

ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සිංහල භාෂාවද?
   • ලෝක ඉතිහාසයේ හම්බෙන පළමු භාෂාව හෙළ සි...  

රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අනෝතත්ත විලේ සැඟවුණු අභිරහස?
   • රාවණ ඉතිහාසයේ ඉඳන් ලංකාපුරයේ තිබුණු අ...  

මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා
   • මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධ...  

රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
   • රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගප...  

------------------------------------------------------------------------------------------------------------------------

TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.

The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka.

------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf

------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook:   / charawimu92  
Follow us on Instagram:   / charaka.ama.  .
Follow us on Twitter:   / chara1992  

show more

Share/Embed