ඉස්කෝලෙම ගෑනුළමයි දූශණය කරන පාසල් අයිතිකාරයා | Sinhala movie review | Film review sinhala new
Maduwa Review Maduwa Review
63K subscribers
53,208 views
1K

 Published On Jul 14, 2024

ඉස්කෝලෙම ගෑනුළමයි දූශණය කරන පාසල් අයිතිකාරයා | Sinhala movie review | Film review sinhala new | Maduwa review

හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.💖

ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.ජීපී කියලා පෝසත් මනුස්සයෙක් ඉන්නවා.එයාට ස්කූල්,ඉන්ස්ටටියුට් ගොඩක් තියෙනවා.එහෙම ජීපී ගෙ ස්කූල් එකක වැඩ කරන පීටි සර් කෙනෙක් තමයි වේල් කියන්නෙ.මේ වේල්ගෙ ගෙදර ලග කොලේජ් යන නන්දිනී කියලා කෙල්ලෙක් ඉන්නවා.එයා වේල්ගෙ නන්ගි වගේ කෙනෙක්.නන්දිනීට දවසක් බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් කොල්ලො ටිකක් ඇදුම් ඉරලා තුවාල කරලා ගොඩක් හිරිහැර කරනවා.ඒත් ඉතින් දෙමව්පියන්ගෙ ඉදන් ගමේ අය වෙනකන්ම මේකට බනින්නෙ නන්දිනීටම.නන්දිනී ඇදගෙන හිටිය ඇදුම නිසා එහෙම දෙයක් වුනා කියලා ඒ හැමෝම නන්දිනීට බනිනවා.මේ දේවල් වුනාට පස්සෙ නන්දිනී ලියුමක් ලියලා තියලා ගගට පැනලා මැරෙනවා.
ඉතින් මේ ලියුමේ තියෙන්නෙ ජීපී ගැන රහස් දෙයක්.ඒ විතරක් නෙවෙයි මේ වේල්ගෙ ස්කූල් එකේ මැජික් වෝල් එකක් තියෙනවා.ඒකෙ කවුරු හරි දෙයක් ලිව්වොත් ඒ දේ ඇත්තටම වෙනවා කියලා ඔක්කොටම පොඩි විශ්වාසයක් තියෙනවා.
ඒ වගේම ජීපී මොන වගේ කෙනෙක්ද?නන්දිනී ඇයි මැරෙද්දි ජීපී ගැන ලියුමක් ලිව්වෙ?ඒ ලියුමේ මොනාද තිබ්බෙ?අන්තිමට වේල්ට මේ දේවල් හොයා ගන්න පුළුවන් වුනාද?නන්දිනීගෙ මරනෙට සාදාරනයක් මේ අයට කරන්න පුළුවන් වුනාද?
මේ හැම දෙයක්ම දැන ගන්න  නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.

#sinhalamoviereview
#filmreviewsinhalanew
#filmmoviereview

Film name:- PT Sir 2024

වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.

⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link -   / madusanka.krishan.77  

⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE

show more

Share/Embed