බුදුන් වදාළ විද්‍යාත්මක ධර්මතාවය - අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.
Sadaham Sisila සඳහම් සිසිල Sadaham Sisila සඳහම් සිසිල
283K subscribers
13,675 views
219

 Published On Nov 13, 2018

Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.

එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.

ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.

E mail- [email protected] [email protected]

ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල "බුදුන් වහන්සේ වදාළ මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද?... බුදුන් වහන්සේ ආගමිකයෙක්ද? නිරාගමිකයෙක්ද?" යන පැණයන්හට පිළිතුරු සැපයෙන බුදුන් වහන්සේ වදාළ විද්‍යාත්මක ධර්මතාවය පිළිබද අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ විසින් පැවත්වූ එම ධර්ම විවරණය.
ගවේශනය කිරිම සඳහා:...

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-t...
ෆේස්බුක්:   / thepathtonib.  .

For any further research:...

The Great Arahant Mahanuwara Wajirabuddhi Maha Thero.

WEBSITE: https://www.mahanuwara-wajirabuddhi-t...
FACEBOOK:   / thepathtonib.  .

All sermons were recorded and published with the Great Arahant's permission as a "Dhamma Dhāna" (Noble and Righteous gift of the Dhamma to those who are in search and to the world). You can subscribe to this Youtube Channel only if you wish to get notifications of all the recorded video sermons & future publishes.

The YouTube Channel Link to Subscribe:
https://www.youtube.com/channel/UCwTk...

Please Read:
This YouTube Channel named “අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ”, and the FACEBOOK pages named "THE PATH TO NIBBANA" and "සම්මා දිට්ඨි - Sammā Ditthi" are maintained by a group of lay individuals who seek the pure Dhamma as proclaimed by Gautama, The Buddha. Our wholesome intention is to unearth the noble pristine Dhamma which rests covered by traditional and cultural influences due to time. This Channel contains all the recorded sermons since the year 2006 of the Great Arahant Mahanuwara Wajirabuddhi Thero that were uploaded with his permission.
Blessings of the Noble Triple Gem to you all!

#Whatthebuddhataught #arahant #අතිපූජනීයමහනුවරවජිරබුද්ධිමහරහතන්වහන්සේ

show more

Share/Embed