Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌
SL HitZ SL HitZ
8.11K subscribers
143,469 views
1K

 Published On Oct 8, 2020

| SL HitZ |
_____________


කන්ද උඩින්
එන කිකිළිය
ගෝමරියේ
නළල් පටින්..

මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //

සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //

ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී ...//

කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//

ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//

අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//

දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
_________________________________________________________

තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න දැන්ම යට තියන subscribe බටන් එක හා 🔔 අයිකනය ඔබන්න

Don't forgetTo subscribe :    / @slhitz738  

Facebook Page :   / sl-hitz-101318928281592  

Instagram :  / slhitz18  

Email : [email protected]

Like | comment | subscribe | share

Thank you for watching❤️❤️

show more

Share/Embed