Weralu gedi / වෙරළු ගෙඩි
Just Feelings Just Feelings
676 subscribers
42 views
6

 Published On Nov 5, 2020

වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මාදූවේ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගඟ අයිනේ අපි දෙන්නා කරමින් කතා
මැවූ හීන උහුලන්න බැරි දැන් තමා
වෙරළු ගෙඩි පැහෙන කාලේ නුඹ බැන්ද ආලේ
පුන් සඳ වගේ බැබළුනා
රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
මගේ ලෝකේ කළුවර වුණා
වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
වැලි කූඩ ගොඩ දැම්මේ නුඹ ගැන හිතා
දුක් වින්දේ සතුටින්නේ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන්…

show more

Share/Embed