සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද
Madujith Sagara Madujith Sagara
53.9K subscribers
5,961 views
358

 Published On Premiered Jun 21, 2024

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් නොවී සක්විති රජ වූවා නම් විශ්වයට කුමන ආකාරයේ බලපෑමක් වේවී ද
   • සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට ...  

හිතාදර මිත්‍රවරුනි;

බුධ්ධත්වය පතා අවුරුදු කල්ප ලක්ශ අසන්ඛ ගනකක් පාරමිතා පුරපු සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ; වෙනස් විදියකට කිව්වොත් අවුරුදු දහතුනක් තිස්සේ යුවරජ තනතුර දරමින් හිටපු සිදුහත් කුමාරයා රජමැදුරෙන් නික්මිලා ගිහිල්ලා පැවිදි වී බුද්ධත්වයට පත් නොවී රජ මැදුරේ සිට සක්විති රජ වූවානම්; චක්‍රවර්ති රජ සිද්ධාර්ථ බවට පත් වුනා නම් මොකක් වෙයි ද.

සරලව කිව්වොත් එක මුළු විශ්වයටම බලපාන බලපාන අති ප්‍රබල WHAT IF එකක් වෙනවා නම් නොඅනුමානයි.

මම අද කතා කරන්න යන්නෙ ඒ ගැන.

එකතුවෙන්න අද වීඩියෝව එක්ක අපි මේ ගැන රසවත් සංවාදයක යෙදෙමු 🤝

ඒ වගේම මේක "එහෙම උනොත් මොකද වෙන්නේ AKA, What If" එකක් කියලා මතක තියාගෙන ම වීඩියෝවත් එක්ක එකතු වෙන්න ❤️❤️

✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇
https://wa.link/8y7qzf

✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න

Professional Diploma in Computer Aided Building Design | පාඨමාලාව අවසානයේ ඩිප්ලෝමා සහතිකයක් පිරිනැමේ 👇👇
   • Professional Diploma in Computer Aide...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram group එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

Follow my whatsapp channel
https://whatsapp.com/channel/0029Va9y...

Follow me on Facebook
https://www.facebook.com/madujithsaga...

Follow me on Threads
https://www.threads.net/@madujith_sagara

Music Tracks by Hiran Charuka
hirancharuka_official
  / hiran.charuka.7  
https://www.youtube.com/ @HIRANCHARUKA

#madujithsagara #buddhism #සක්විතිරජසිදුහත් #philosophy #buddha

show more

Share/Embed