සතුටින් ඉන්න නම් ඔයා වෙනස් වෙන්න - අනුත්තරා මෙහෙණින් වහන්ස
Nimnadaya (Nillamba Anuththara) Nimnadaya (Nillamba Anuththara)
555 subscribers
1,626 views
82

 Published On Sep 20, 2024

ජීවිතය ජීවත් කරවන්න ජීවිතයත් සමග එකතුවෙන්න ,සරලව සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්න, සියලු ජීවීන්ට ආදරය කරමින් සොබාදහමට දියවෙන්න.ඔයාට ලැබෙන මේ ආදරණීය ජීවිතයට හැම මොහොතකම ස්තූතිවන්ත වෙන්න.සතුටින් ජීවත්වෙන්න ""නිම්නාද""හැමදාමත් ඔයත් එක්ක.

show more

Share/Embed