ඉබ්බන්කටුවේ සැඟවුණු අභිරහස | The Hidden Mystery of Ibbankatuwa | Vlog 1 |
History with Ayesh History with Ayesh
1.45K subscribers
7,913 views
0

 Published On Jul 19, 2024

💥 𝐕𝐥𝐨𝐠 𝐈 💥

🔰 ක්‍රි.පූ.2400 සිට ක්‍රි.පූ.450 දක්වා මෙරට පැවති පූර්ව ඓතිහාසික යුගයේ ඉතා දියුණු ශිෂ්ටාචාරයක් මෙරට පැවති බවට දියහැකි හොඳම සක්ෂියක් ලෙස ඉබ්බන්කටුව මහාශිලා සුසානය හැඳින්විය හැක......එහිදී මළ සිරුරු ආදාහනය කර ඒවායේ අළු මැටි මුට්ටි(මංජුසා) වල බහා තැන්පත් කර තිබීම තුලින් මීට වසර 5000 කට පෙර දියුණු ශිෂ්ටාචාරී ලක්ෂණ පැවති බව මින් වටහා ගත හැකිය....... 👆🏻🤜🏻

--------------------------------

🔰 "_Ibbankatua Mahashila cemetery_" can be called as the best evidence that there was a highly developed civilization in this country during the prehistoric era from 2400 BC to 450 BC... where dead bodies were cremated and their gray clay pots (Manjusa) It can be understood that there were advanced civilizational features 5000 years ago through the burial in the pits........

--------------------------------

➤ මෙවැනි වටිනා ගවේශනාත්මක,අධ්‍යාපනික,වැදගත් වීඩියෝ මඟනොහැර නැරඹීමට චැනලය subsribe button 🛎️click කර අපත් සමඟ එකතු වන්න.........

𝐇𝐢𝐬𝐭𝐨𝐫𝐲 𝐰𝐢𝐭𝐡 𝐀𝐲𝐞𝐬𝐡 -

➤ Official lecture,owner & composer
Mr.Ayesh Chathuranga

||Thanks for watching||

#history #travel #ibbankatuwa #mysterysolved #history #ibbankatuwa #mystery #onlineclass #sinhala #travel

show more

Share/Embed