ඔබේ බබා හැමවෙලාවෙම පුංචි ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්නෙ මෙන්න මෙහෙමයි.
My Tiny Sprout My Tiny Sprout
5.54K subscribers
11,804 views
163

 Published On Jul 29, 2023

බබෙක් එකම පැත්තකට ඔළුව හරවගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්ද?
බබාගෙ ඔළුවෙ පිහිටුම සම්බන්ධව ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ මොනවගේ අවස්ථාවලදීද?
බබාගෙ ඔළුව හරවගෙන ඉන්න දිශාව අපි බලෙන් වෙනස් කරන්න ඕනාමද?
බබා එක පැත්තකට විතරක් බලාගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්න මොනවාද කරන්න ඕනා?
මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ වීඩියෝ එක හරහා මම කතා කරනවා.

show more

Share/Embed