නකල්ස් වන මැද දවස් 4ක් | Five Peaks Solo Hike | Knuckles Mountain Range
KELLA KELLA
7.84K subscribers
3,396 views
154

 Published On May 7, 2024

දවස් 4ක් රාත්‍රීන් 3ක් නකල්ස් වනාන්තරයේ
නිදහසේ තනියම ගත කරන්න ගිය මගේ ගමන...

ඉරිදා පාන්දරින් පටන් ගත්ත ගමනේ
පළමු නැවතුම නකල්ස් Five Peak
කදුමුදුන් පහම බලලා
ඊලගට ගියේ අලුගල්ලෙනට
පලමු දවසේ මගේ රාත්‍රී නවාතැන වුනේ අලුගල්ලෙන...
ඒක රාවණා රජ කාලේ මිනී පුච්චපු ගුහාවක්ලු.
මහ කැලේ මැද තනියම එතන ඉන්න මට ආසවක් තිබුනා..
දැන් ඒකත් හරි 😊
පලවෙනි දවස නම් වෙන කවදාවත් නැති තරම්
මහන්සි දවසක් වුනා මට 😐

දෙවනි දවසේ අලුගල්ලෙන ඉදලා
KMP වාඩියට ගියා මහ වැස්සෙ කරුවලේම.
එදා රාත්‍රී නවාතැන වුනේ මහ වන මැද KMP වාඩිය..
මහතුන් මාමයි travel කරන සහෝදර සහෝදරියන්
හතර දෙනෙකුයි හිටියා එදා වාඩියේ.
අප්‍රේල් 30 මහතුන් මාමාගේ උපන්දිනයත් තිබුනා 😍
ඒකත් පොඩිවට සැමරුවා කට්ටිය එකතුවෙලා

තුන්වෙනි දවසේ උදේ තුන්හිස්ගල ගියා..
දවල් රැහැන කෙටූ පතනට ගියා..
ඒ යන අතර මග පොඩි දිය ඇලි කීපයක්
බලාගන්නත් පුළුවන් වුනා වතුර පාර දිගේ පහලට බැහැලා
තුන්වන දින රාත්‍රීයත් KMP වාඩියේ හිටියා මම..
ඇටන්වල ඒකනායක මාමාත් ඇවිත් හිටියා
tourist කෙනක් එක්ක.
අපි හතර දෙනයි එදා රෑ වාඩියේ

හතරවෙනි දවසේ උදේ ආපහු එන්න පිටත් වුනා
KMP යන යාලුවො හතර දෙනෙකුත් හමුවුනා රත්නගිරියෙදි
මම හවස 3 වෙද්දී ගෙදර 3.30 ඉදලා වැඩ මට 😊


Five Peaks camping කරන්න බෑ 🫢🫢😶
අවසර අරගෙන යන්න ඕන

show more

Share/Embed