Aradhana’s eggs with potatoe balls [ ආරාධනා කැමතිම බිත්තර අල බෝල ]
Gayan Wickramathilake Gayan Wickramathilake
146K subscribers
375,006 views
6K

 Published On Nov 10, 2021

පොඩිහිටියන්ට හොද පෝෂණයක් තියන ප්‍රදාන කෑම වේලට වගේ අතරමැදි වේලකටත් දෙන්න පුළුවන් කෑමක් තමයි මේ. ආරාධනා ගොඩාක් කැමති නිසා එයාට ආදරේ කරන ඔයාලටත් වටිනවා ඇති කියලා අපිට හිතුන නිසා මේ කෑම වට්ටෝරුව ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා try කරලා බලන්න.ස්තූති හැමෝටම

show more

Share/Embed