Pavidi weema episode 1 (මහණ වෙන්න ඕන දේවල්) Pepiliyane Aryadeva Rathana thero
Pepiliyane Aryadeva Rathana Thero Pepiliyane Aryadeva Rathana Thero
26K subscribers
16,283 views
790

 Published On Aug 14, 2019

මේ විඩියෝ සිරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මහණ වීමට බලාපොරොත්තු වන කෙනෙක් ඒ සදහා සූදානම් කරවීමයි. එහිදී මේ කොටසින් පැවිදි වෙන්න ඕන දේවල් සාකච්චා කරනවා.

පැවිදි වීමට අවශ්‍ය භාණඩ
1) සිවුරු 2
2)අදන 3
3)අංසකඩ 2
4)පාත්තරය
5)තවිකය
6)පටිය
7)කුඩය
10)බෑග් එක
11)ලේන්සුව
12)වටාපත

show more

Share/Embed