රජ කුමාරි මල්සර දෝණි_Raja Kumari Malsara Doni_[Melroy Dharmarathna with Dharmarathna Brothers]
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
3.68K subscribers
843 views
16

 Published On Feb 3, 2024

රජ කුමාරි මල්සර දෝණි
සක්මන් මලුවේ ඇවිදිනවා...
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා...
රජ උයනේ...
මල් හිනැහෙනවා...

දිමුතු දසන් පෙල කොඳ කැකැලූ
නා දළු තොල් පෙති රතුම රතූ
සිහිනි'ග හා රිය සක උකුළූ...
ගමනේ ලතාවට සැලෙනවලූ

රජ කුමාරි මල්සර දෝණි
සක්මන් මලුවේ ඇවිදිනවා...
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා...
රජ උයනේ...
මල් හිනැහෙනවා...

සෝක පරාජය නොම දන්නී
වීර බවින් අග තැන් ගන්නී
කරුණා ගුණේ උල්පත වැන්නී...
සෑම දනන් හද වැජඹෙන්නී

රජ කුමාරි මල්සර දෝණි
සක්මන් මලුවේ ඇවිදිනවා...
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා...
රජ උයනේ...
මල් හිනැහෙනවා...

රාජ කුමාරිගෙ අත පතනා
රාජ කුමාරයො හතර දෙනා
රාජ කුමාරිගෙ අත ලැබෙනා...
නියම සුදුස්සා කියනු මැනා

රජ කුමාරි මල්සර දෝණි
සක්මන් මලුවේ ඇවිදිනවා...
රාජ කුමාරිගෙ ලස්සන දැකලා
රජ උයනේ මල් හිනැහෙනවා...
රජ උයනේ...
මල් හිනැහෙනවා...

ගායනය: මෙල්රෝයි ධර් මරත්න මහතා ප්‍රමුඛ ධර් මරත්න බ්‍රදර් ස් ගායක කණ්ඩායම
ගී පද රචනය/තනුව: මෙල්රෝයි ධර් මරත්න මහතා

show more

Share/Embed