කොහොමද ශ්‍රාවකයෙක් බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵල ගොඩනගා ගන්න ඕන.2350Ven Hasalaka Seelawimala Thero
Sadaham maga සදහම් මග Sadaham maga සදහම් මග
48K subscribers
350 views
9

 Published On Sep 21, 2024

කොහොමද ශ්‍රාවකයෙක් බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵල ගොඩනගා ගන්න ඕන.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”

“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)

සදහම් මග facebook page   / maga.sadaham  
සදහම් මග facebook group   / 1119344768152925  


#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

show more

Share/Embed