ඉහළ ආදායමක් ලබා ගත හැකි රැකියාවකට AutoCAD
Sanjaya Elvitigala Sanjaya Elvitigala
60.9K subscribers
1,989 views
88

 Published On Premiered Sep 4, 2024

✍️ Register for the AutoCAD Course: https://elearning.lk/sl/autocad
✍️ Register for the Revit Course: https://elearning.lk/sl/autodesk-revi...
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj...
📞 Hotline: 075 6 700 700

👷 ඔබත් Engineering, Architecture, QS, Draughtsmanship, Interior Designing, වාස්තු වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?

💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමින් සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන AutoCAD 2D Software එක ගැනයි.

🤔 මොනවද Autodesk AutoCAD Software එක භාවිතයෙන් තිබෙන වාසි?
🥳 100%ක් ඉතා නිවැරදිව සැලසුම් සහ මිනුම් සකස් කළ හැකි වීම
🥳 Drafting Process ක්‍රියාවලිය අනෙකුත් ක්‍රමවලට සාපේක්ෂව ඉතාමත් වේගයෙන් කළ හැකි වීම
🥳 Update කිරීම් සහ වෙනස් කිරීම් ඉතාමත් පහසුවෙන් කළ හැක
🥳 වෙනත් Software සමඟ Integrate කළ හැක
🥳 Software එක තුළින්ම ලබා දී ඇති Template ඔස්සේ විශාල කාලයක් සහ ශ්‍රමයක් ඉතුරු වීම
🥳 Professional Drawings ඉතාම පහසුවෙන් ලබා ගත හැකි වීම
🥳 සැලසුම මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය අවම වීම
🥳 ක්ෂේත්‍රයට අදාළ සෑම අංශයකම වැඩි වශයෙන් සහ පොදුවේ භාවිතා වන මෘදුකාංගය වීම
🥳 Autodesk Revit වැනි මෘදුකාංග සමග පහසුවෙන් Link කළ හැකි වීම
🥳 Fiverr, Linkedin etc. වැනි Platforms හරහා Online Earning සදහා යොදාගත හැකි Professional Qualification එකක් ලැබීම

🤔 කවුරුන් සඳහාද?
🤩 උසස්පෙළ විභාගය අවසන් කළ සිසුන්
🤩 ඉංජිනේරු ශිෂ්‍යයන් සහ වෘතිකයන් (Civil, Mechanical, Electrical, Electronic etc.)
🤩 ගෘහ නිර්මාණ විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයන් (Architects)
🤩 ප්‍රමාණ සමීක්ෂක විෂය ඉගෙනගන්න සිසුන් සහ වෘතිකයින් සඳහා (Quantity Surveyors)
🤩 වාස්තු විෂයන් ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා
🤩 Draughtsmanship විෂය ඉගෙනගන්නා සිසුන් සහ වෘතිකයින් සඳහා (Draughtsman)
🤩 AutoCAD ඉගෙන ගැනීමට කැමති සියල්ලන්ටම

📈 කථිකාචාර්යවරයා ගැන යමක් - Madujith Sagara Chandra
🎓 MSc (Civil Engineering, University of Moratuwa, UG), MEng (Civil Engineering, University of West of England, UK), NDT (Civil Engineering, University of Moratuwa)
📌 Lecturer in Civil Engineering
📌 Civil Engineering Consultant
📌 Educational YouTuber
📁 Google Scholar: https://scholar.google.com/citations?...
📁 LinkedIn Profile:   / madujithsagara  
📁 YouTube Profile:    / @madujithsagara  

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 කැමති කාලයක් යනතුරු ඕනෑම වාර ගණනක් පාඩම් නැරඹීමේ අවස්ථාව
📌 සෑම පාඩමක්ම සම්පූර්ණයෙන් නරඹන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

✍️ ආස හිතෙනවා නේද? eLearning.lk අපි අරගෙන එන AutoCAD 2D Professional Training Course එකට දැන්ම Register වෙමු!

00:00 - හැඳින්වීම
00:48 - eLearning.lk Revit Course එකට ලැබුණු ප්‍රතිචාර
01:46 - Revit සහ AutoCAD අතර තිබෙන සම්බන්ධය
03:50 - AutoCAD වල විකාශනය
05:54 - AutoCAD අවශ්‍ය වෙන්නෙ කාටද?
09:43 - Freelance කරන අයට තියෙන වැදගත්කම
11:30 - AutoCAD Project එකකට කීයක් අය කරන්න පුලුවන්ද?
12:28 - eLearning.lk AutoCAD පාඨමාලාවේ ඉගෙනගන්න තියෙන දේවල්
15:30 - eLearning.lk Course එක තුළින් ප්‍රායෝගිකව Project එකක් කිරීම
18:50 - eLearning.lk Course එකට සම්බන්ධ වෙන අයට ලැබෙන අවස්ථා සහ සහතිකපත්
23:55 - AutoCAD Setup
28:52 - eLearning.lk AutoCAD Course එකෙන් පස්සෙ
35:32 - eLearning.lk AutoCAD Course එකේදි එන ප්‍රශ්න
38:20 - අවසාන වශයෙන් ලබා දෙන පණිවිඩය
42:40 - සාකච්ඡාව අවසන් කිරීම
44:12 - eLearning.lk AutoCAD Course එකට සම්බන්ධ වෙන විදිහ

-----
Support us on Patreon:   / sanjayaelvitigala   to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

#AutoCAD #CADTraining #DesignSoftware #Drafting #AutoCADCourse #3DModeling #ArchitecturalDesign #EngineeringDesign #TechnicalDrawing #CADSkills #AutoCADTips #AutoCADLearning #CADCommunity #CADDesign #AutoCADClasses #AutoCADOnline #CADTrainingOnline #AutoCADExperts #LearnAutoCAD #AutoCADTutorial #CADDrafting #AutoCADForBeginners #AutoCADProjects #AutoCADStudents #DesignEngineering #AutoCADSoftware #CADMastery #AutoCADDesign #CADTechnology #EngineeringSoftware #MadujithSagara

show more

Share/Embed