දවසට කොහොමත් මට ගංජා ඕනමයි අංගොඩ යන්න උනෙත් ඒකයි - Damith Asanka
GEETH GEETH
90.4K subscribers
397,986 views
6.5K

 Published On Dec 17, 2021

#damith_asanka #geeth #damithasanka
අද මං කතා කතා කරන්න සූදානම් වෙන්නේ කෙලින් කතා කරන කලා නිර්මාණයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න කැමතියි දමිත් අසංක සමග හරි අපි කතා කරලම බලමුකෝ ඇත්ත කතා කරන කොට සමාජය කියන්නේ මූට පිස්සු කියලා.. ගණන් ගන්න එපා සමාජයටයි පිස්සු .දමිත්ගෙ අහිංසක හිනාවම රටක් වටිනවා .තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ රැකවරණයි ඔබට දමිත් ආපහු එයි ඔහුගේම වචන වලින් කියූ දේ...

*දමිත් අසංක නැවතත් වේදිකාවට නගී - මෙන්න ඔහුගේ පළමු ප්‍රසංගය තියන තැන මිවුසික් මෙම්බර් බෑන්ඩ් එකේ මිවුසික් එක්ක එකතුවෙන්න කතාකරන්න 0773403661

*දමිත් අයියට අපි උදවු කරන්න ඔනිමේ වෙලාවේ.දමිත් අසංක අයියට උදවු කරන්න පුලුවන් කවුරුම හෝ මේක දකිනකම් ⁣Share කරන්න.


Facebook Link -   / musicmembers17  

Music Members Youtube Link -    / @musicmembers  

Thank You.


Write to us: [email protected]

show more

Share/Embed