How to grow cabbage summary බදුන්ගත ගෝවා වගාව
Nagula නගුල Nagula නගුල
51.2K subscribers
7,455 views
55

 Published On May 24, 2021

බදුන්ගතව ගෙඩි ගෝවා වගාව සිදු කරන ආකාරය පිලිබදව අප මෙම වීඩියෝව ඔස්සේ සාකච්චා කරනවා.

මෙහිදී අප විසින් ගෝවා බීජ තවාන් දමන ආකාරය, කුඩා පැල නඩත්තු කරන ආකාරය,ඉන් පසු තවානෙන් කුඩා බදුන් වලට පැල මාරු කරන ආකාරය,හා ක්ශේත්‍ර බදුන් සදහා මාද්‍ය සකස් කරන ආකාරය මෙන්ම ක්ශේත්‍රගත බදුන්වල පැල සිටුවන ආකාරය හා එතැන්සිට අස්වනු ලබන තෙක්ම නඩත්තු කරන ආකාරය යන සියලු කරුනු අඩංගු වන ලෙස අප මෙම වීඩියෝව සකසා ඇත.සාමාන්‍යෙන් ගෝවා පැලයක් දෙකක් නිවසට උවමනා ප්‍රමානයට සකසා ගන්නේනම් මෙය ඉතාම සාර්තක හා යෝග්‍ය ක්‍රමයකි.අනෙක් කරුන වනුයේ ගෝවා වගා කිරීම යම් යම් කාලගුනික හා දෙශගුනික තත්ව හමුවේ කල නොහැකි බවට පැවසුවද හොද අවදානයක් යෙදීම තුලින් ඉතා පහසුවෙන් වගා කරගත හැකි බවටද,සම්පූර්නයෙන් කාබනික වගාවක් ලෙස සිදුකිරීමේ කැකියාවද මනවට ඇති බවද මෙම වීඩියෝව ඔස්සේ ගෙන හැර පාමින් නගුල යූ ටියුබ් චැනලයේ අප මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.

show more

Share/Embed