අනේ හපොයි 😲 මේක වෙන ඒව වගේ නෙවේ ළමායි 😎😁 | Henarathgoda botanical garden Gampaha | Yamuda Machan
Yamuda Machan Yamuda Machan
3.75K subscribers
2,808 views
63

 Published On Nov 21, 2023

✽ Camera
Only Gopro 7 Black

✽ EDIT
Adobe Premiere Pro 2020
Adobe Photoshop 2020

✽ මොකක්ද මේ Yamuda Machan 🙄..?

හි හී 🤭... ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමා ඕක. "Yamuda Machan" කියන්නෙ සරලවම Traveling Content කරන Channel එකක්.. ඊට අමතරව Photos/Videos, Editing Tutorials වගේ දේවලුත් Upload කරන්න අපි බලාපොරොත්තු වෙනව.. දැනට අපි දෙන්න Unmarried Couple එකක් ඉතිං.. ඒ නිසා එක දවසින් ගිහින් එන්න පුලුවන් තැන් වලට තමා දැනට යන්නෙ… ඉතිං ඔයත් Traveling වලට කැමති නම්, අපේ Videos වැදගත් කියල හිතනවනම් අපිව Subscribe කරන්න 😊
Iresh & Malsha ♥

show more

Share/Embed