බුදුවරු නූපදින මහා දීප සිව්හෙළෙන් මතුවේ පුස්කොළ පොත 08
Siwhela Wanshaya Siwhela Wanshaya
45.4K subscribers
14,226 views
597

 Published On Feb 13, 2024

පූජාවලියෙ රාජාවලියෙ ඇතුලු අපේ මුතුන්මිත්තන් අතින් රචනාවුනු පුරාණ පුස්තකවල ඇතුලත් තොරතුරු නැවත විමසා බැලීම ඉතාම කාලෝචිතයැයි මට සිතේ . සිව්හෙළය පිළිබදව නිවැරදි තොරතුරු සහ එහි සීමා මායිම් පිළිබදව අදටත් එම පුස්තකවල තොරුතුරු ඇතුලත්වෙලා තියෙනව.ලොව්තුරා බුදුවරුන් අසූමහ සව්වන් පසේබුදුවරුන් චක්‍රවර්තී රජවරුන් උපදින දීප වගේම නූපදින දීප පිළිබදවත් පැහැදිලිව තේරුම්ගැනීම සිව්හෙළයේ ඉතිහාසය සොයායන සියලුදෙනාගේම වගේම මේ උතුම් භූමියේ උපන් සියලුදෙනාගේම වගකීමක් හා යුතුකමක්වේ!!

ජනිත් හර්ෂ !

show more

Share/Embed