Suralowe Piyanani | සුරලොවේ පියාණනි | Full HD | Lyrics
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord! සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
64.3K subscribers
73,123 views
315

 Published On Jul 22, 2023

ගායනය : ලතා වල්පොල

සුරලොවේ පියාණනි
ඔබගේ නම දිනේවා
ඔබගේ රජය දින දින
ලොව සැම තැන පැතිරේවා
ඔබගේ පැතුම සුරලොව ලෙස
මෙලොවද ඉටු වේවා

අපගේ දිනපතා අහරය
අපට අද ලැබේවා
වරද කමන අපගේ වරද
අපට කාමා වේවා

All Glory to God ❤️❤️❤️
⛔️⛔️🖐🏽Do not reupload this video to YouTube 🖐🏽⛔️⛔️

⛔️REUPLOAD IS NOT ALLOWED⛔️

show more

Share/Embed